Wana Malaka Wasagena
(වන මලක වසාගෙන රන් සමනළියක උරන්නේ පිණි බිංදු මගේ ආදරවන්තිට දැනෙන්නේ නැති හැටි මගේ කඳුළු බිංදු......//) විරසක වෙන්නට කලියෙන් සිරසට දුන්නෙමි ඔවදන් විෂ පෙවූ දළ හසරැල්ලෙන් (පෙම අරන් ගියාද කැදැල්ලෙන්.....//) වන මලක....... ලස්සන මල් පර වෙද්දෙන් පිංබර සඳ බැස යද්දෙන් සැමදා මා තනි වෙද්දෙන් (ඔබ යනවද මගේ හිත මැද්දෙන්.....//) වන මලක.......//
