Ran Kendiyakin
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා රිදී හුයෙන් බැඳලනු හැදුවා පූජාසනයක සඳුන් දියෙන් ඔබේ ආදරේ දෝවන්නට සිතුවා රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා....... (කාටත් වරදින එකම වෙලාවක නැති බැරිකම ආදරයට පැරදී....//) මටත් වැරදුණා මමත් පැරදුණා තේරුම් ගන්නට බැරි හදවතකට......... රන් කෙණ්ඩියකින්...... (කීවත් මොන දේ හිතට දැනේවීද සෙනෙහස නැති නම් කුමටද ලතැ වී.....//) ඔබෙන් වියෝ වුණු සිතෙන් කියනුයේ සියතින් ගෙල සිඳ මිය යනු බැරිකම....... රන් කෙණ්ඩියකින්.......
