Thotupola

Sakisandata Pembenda

Kasun Uyanahewa

සකිසඳට පෙම් බැන්ද මා වින්ද දුක් කන්ද සේ මා සකිසඳට පෙම් බැන්ද මා වින්ද සුව නින්ද බෝ මා මා ඔබව ලුහු බැන්ද මන නන්ද ඒ සමය සේ මා (සිල් බින්ද හද මඪලේ ආනන්ද මකරන්ද බෝ මා.....//) (දම් පාට හැන්දෑවේ රන් පාට ඔබ වෙන්න ඔබ ගාව තව ඉන්න ආවා සබකෝල ගති ඇයිද මා හා......//) (දෛවෝපගත හීනේ ඔබේ කුමරු මා නේද හීතලට ළඟ ඉන්න ආවා තනිවෙන්න හිත බයද මා හා......//) සකිසඳට පෙම්.......

Sakisandata Pembenda lyrics · Kasun Uyanahewa