Thotupola

Oba Mage Nam

Rakitha Welangoda

ඔබ මාගේ නම් මගේ හීනේ ඔබ නම් හිත මාගේ නම් මම ඔබගේ වෙන්නම් ඔය දෑසේ මං ඇඳි සිත්තම වේ නම් ඔබ පහසේ මං තනිවෙන්නට එන්නම්..... (හීන ගොඩගැහී හිතට දුක වැඩි ඔබව මට දෑනේ ඉන්න බෑ ඔහේ එන්නකෝ ප්‍රියේ පියඹා රහසේ.....//) ඔබ මාගේ නම්....... (දෑස මට කියූ රහස මට හුඟක් ළඟ බව දැනුනේ පේන මානයේ ඉන්නකෝ හදේ සැමදා සසරේ......//) ඔබ මාගේ නම්......//

Oba Mage Nam lyrics · Rakitha Welangoda