Papuwa Pura
පපුව පුරා ගැලු ඒ කදුළු දැක්කේ නැත්තේ දෑසින් නොගැලූ හන්දයි… දෑසින් නොගැලූ හන්දයි… ලග උන්නු කාලේ අඩුවක් නොපෑවේ කදුලැල් හදේ හංගලා......// දුර යන්න කාලේ ආවාම රහසේ කදුලැල් සුසුම්සේ ගලා… කදුලැල් සුසුම් සේ ගලා… පපුව පුරා… දුක දුන්නු ආලේ වරමක් ගෙනාවේ නෑ යලි හදේ තෙත් වෙනා…// දුර යන්න කාලේ…
