Akasaye Kurullo
(අාකාසයේ කුරුල්ලෝ පියාඹන්නෙ කොයිබදෝ අසලා අපේ කතාවන් හඬා වැටුණා ලිහිණියෝ.....//) අාකාසයේ කුරුල්ලෝ...... (හිස මා එදා ලයේ සතපා කී කතා අසා කහ පාටින් මල් පිපි දෙවැටේ තාම හැංගිලා......//) අාකාසයේ කුරුල්ලෝ...... (කඳුලේ පවා සිනා මවලා වේදනා මකා හමුවේවා අත් භවෙන් භවයේ ඉන්න එක් වෙලා.....//) අාකාසයේ කුරුල්ලෝ......
