Thotupola

Mobile Phone- Chimes of the 70s

Unknown

අතමිට සරු නැති වුණාට ගේ දොර උකසට තිබ්බට කාගේත් ළඟ මේක තියෙන්නේ බාල මහළු හැමදෙනාම ගමනක් බිමනක් යනකොට මේක අතේ නැතුව නොයන්නේ SMS, MMS, Dial tone, Ringing tone දවස පුරා අපට ඇහෙන්නේ සමහරු සංගීතේ අසයි ආවේ මිස්කෝල් කියයි සයිලන්ට් එකේ දාලා තියෙන්නේ..... චාජර් එක ගෙදර කියයි බැටරිය ලෝ වුණා කියයි සිම් එක එක මාරු කරන්නේ කැමරාවක් ඇතුලේ තියෙයි සමහරු පින්තුර ගනියි ඒවා ඊමේල් කරන්නේ කියව කියව පාරේ යයි කනේ ගහන් රිය පදවයි මාර්ග අනතුරු වැඩි වෙන්නේ වොයිස් මේල් දාලා තියයි diverting කරලා යයි ඒ කාලේ වගේ නොවෙයිනේ....... ලෙඩ රෝගත් හැදෙයි කියයි ජීවිත අනතුරේ කියයි (අපි නෑනේ ඒවට බය වෙන්නේ...//) අතමිට සරු නැති වුණාට ගේ දොර උකසට තිබ්බට කාගේත් ළඟ මේක තියෙන්නේ බාල මහළු හැමදෙනාම ගමනක් බිමනක් යනකොට මේක අතේ නැතුව නොයන්නේ (Mobile Phones…..///////)

Mobile Phone- Chimes of the 70s lyrics · Unknown