Thotupola

Oba Innawanam

Don Sherman

(ඔබ ඉන්නවා නම් ඉන්න මගේ ගාව යන්න ඕනෙම නම් යන්න දුර ඈත මට බෑ ඔබව බලෙන් තියාගන්න ඔය හිත කියනා දෙයක් ඔබ කරන්න......//) ජීවිතේ සෑමදා රකිනෙමි ඔබ සදා මගේ ආදරයේ පොරොන්දුවයි ඒ දිවි ගියත් ඔබ නිසා යන්නේ නෑ හැරදමා රැඳිලා ඉන්නම් ඔය හිතේ සදා...... ඔබ ඉන්නවා නම්....../ කාටවත් නොපෙනෙනා දුර ඈත පියඹලා සොඳුරු ලොවක් අපට මං හදන්නද පුංචි පැටව් වට කරන් අපි සතුටින් හිඳිනා සුබ සිහින දකින්නට අවසරද....... ඔබ ඉන්නවා නම්......//

Oba Innawanam lyrics · Don Sherman