Thotupola

Akulagena Sonda

Lionel Ranwala

අකුලාගෙන සොඬ කන් පොතු නෙරවා මූසික වාහනයට නැගුනා ගතලා අබරණ නුවණට අගපත් ලම්බෝදර නාමය දරනා සකලා සතහට නුවණ සදාදෙන සුර ලොදව සැපතින් නිති වසනා ගසලා සයවැනි වරට මෙ සව්දම ගණපති වරමින් අද මෙතැනා තත්ජිත් තොන්නම් අකුලාගෙන සොඬ ඳික්කුඳ තරිකිට දිරිකිට ගජතෙකු වැන්නේ තොං තොකිනන කිට පිං ඇති ගණදෙවි ක්රතකිට දිනකිට නුවණක් දෙන්නේ තරිකිට දෝම් දිරිකිට දෝම් තරිකිට දෝම් දිරිකිට දෝම් තරිකිට දෝම් දිරිකිට දෝම් ගණපති ජෙහෙජෙහෙ ජික්කුඳ කුට රෙකුටම් නටමි මම ගණපති සුර සව්දම් දත කත තත් තත් ජිගු ජිගු තහකට ගොහොත කුඟුජි තක තක තඟ තෙයියත් තෙයි තෙයි යත් තෙයි තෙයි යත් තෙයි තෙයි

Akulagena Sonda lyrics · Lionel Ranwala