Ae Eda
ඈ එදා කීවා කාරණා පා සලා මා හා පෑහිලා චෝදනා දීලා රෑ දිවා ඈ ගියා ආවේ නෑ එයා නුඹ සිහිවීලා මේ රෑම ආශා වෙලා නුඹ යාවීලා හීනේ පුරා හද පාවීලා ඒ ඈත කාලේ සොයා යලි නෑ ආවේ මාගේ ප්‍රියා ඈ එදා කීවා කාරණා පා සලා මා හා පෑහිලා....... කෝල පෑවාට ගෑවි එදා ප්‍රේමි මා ගාව නෑනේ මෙදා පාළු වී තාම ලෝකේ මුලා වීද මා ඈ නිසා ඈ එදා කීවා කාරණා පා සලා මා හා පෑහිලා චෝදනා දීලා රෑ දිවා ඈ ගියා ආවේ නෑ එයා ළඟට වීලා ඈ කීව ප්‍රේමේ කතා හද රැව් දීලා ආවා සොයා සඳ පිදිලා මේ පාළු යාමේ නිශා නුඹ කාගේදෝ විලා ගියා........ ඈ එදා කීවා......
