Ahimi Jeewitha
මගේ ජීවිත මට අයිති නෑනේ (හිත සසල කෙරේ මගේ ජීවිතේ.....//) අබ්බගාත මගේ ලෝකේ ඔබ තනියට සිටියානේ (සදා පතමි මම අම්මේ මතු බුදු වන්නට සසරේ.....//) කුණු කූඩේට දැම්මේ නෑ ආදරේ අඩු කළේ නෑ (අම්මා හොයන කාසි වලින් මට රජ සැප ඕනේ නෑ.....//) මගේ ජීවිත.....
