Sinasena Nisado
සිනාසෙන නිසාදෝ ඔබ හා වෙනසක් නැති දෙනෙතින් සිතුවේ සතුටින් සිටිතැයි මා අහිතක් නැති විලසින්...... (රළ හඬ අසා සිතන්නේ කෙසේ ගැඹරේ ඇති කැළඹුම් ගඟ දෙස බලා කියන්නේ කෙසේ නදියේ ඇති වැලපුම්.......//) සිනාසෙන නිසාදෝ........ (සැඩ නැති නමුත් සුළං හමනා සිහිලැල් සුව නැතිනම් පල නැති ගසින් මුවත් සැනසෙම් සෙවණක් වත් නැත්නම්....//) සිනාසෙන නිසාදෝ........
