Thotupola

Hamana Me Sulanga

Stephan Neera

හමනා මේ සුළඟ කියනා හැලෙනා වැස්ස හැඬුවා ගෙවෙනා මේ දවස ගියදා නැවතුම් නැති ගීයක් ඇවිල්ලා මේ කිරි වෙහෙරේ පාමුල නුඹ තියලා තනි නොකරන්න දිව්රුවේ එදා...... (පුදුමාතරම් ආදරේ පූජා කළේ නුඹ රැකගන්න මා පින්බරී.....//) ගුගුරා අහස කියනා හැන්දෑවේ මේ පෙම් ගීයේ ආරම්භයයි...... (හැඩකාර ආදරේ අනුහස් පිරිතැන්නෙති ඒ සුබ සිහිනයක් වෙන්නැති.....//) ගුගුරා අහස කියනා හැන්දෑවේ මේ පෙම් ගීයේ අවසානයයි...... හමනා මේ......

Hamana Me Sulanga lyrics · Stephan Neera