Thotupola

Sansaraye

Niwanka Abeyratne

සංසාරයේ ඔබේ හිත අස්සේ සිර වෙලා ජීවිතේ සොඳුරුතම සිහිනයයි මට ඔයා මේ තරම් සෙනෙහසක් හදවතේ රන්දා දෙව්ලියේ සිනහාවන් නුඹේ හැමදාම වින්දා (මං ආදරෙයි පණටත් වඩා......//) තරු යායේ ඔබව මට හමුවේ නම් කෙහෙරැල්ලේ සැඟවීලා ඔබේ නෙතු සිපගන්නම් හද විමනේ හොර රහසේ ළං වෙන්නම් මා එහිම සිර වීලා ආදරේ පවසන්නම් ප්‍රාර්ථනාවක් කළා මාගේ වේ යැයි කියා සොඳුරියේ ඔබ තරම් ස්නේහයක් නෑ සදා (මං ආදරෙයි පණටත් වඩා......//) සංසාරයේ.......

Sansaraye lyrics · Niwanka Abeyratne