Thotupola

Chandani Payala

Gunadasa Kapuge

චාන්දනී පායලා ආදරේ නාමල් සුගන්දේ වසන්තේ පුරා නෑඹුල් නෙතින් කළ ආරාධනාවේ රැහැණින් වෙලී සිත ඉවසුම් නොදේ ආයෙත් වසන්තය මුතුලැල් සලන්නා නාමල් නෙලන්නයි ඇරයුම් කළේ මල් මාලියේ ඔබෙ පැතුම මා ඒ පැතුම මේ සසරෙ සපුරා රැඳේ ආවත් නැගී නුබ ඈතින් ඉඳින් සඳ නාමල් විමානේ අපටයි සඳේ සිහිනෙන් පැතූ සුව සංකල්පනාවේ නා මල් නෙලන්නට සඳ රැස් ඇළේ මල් මාලියේ ඔබෙ පැතුම මා ඒ පැතුම මේ සසරෙ සපුරා රැඳේ

Chandani Payala lyrics · Gunadasa Kapuge