Thotupola

Bodilima Adanne

Gunadasa Kapuge

බෝදිලිමා අඬන්නේ බෝගන්දර හිරේ බෝවෙල දෙවියෝ වඩින්න බය අරින්න අපේ විළි රෑනේ දුක දරන්න හුරු නැති නංගියේ හූල්ලලා රෑ හුළඟට ඇඟ හීගඩු පිපේ බොවෙල දෙවියෝ බලන්න වැදුම් ගෙදර රඟේ කොපුල් ලෑව ගම ඉහළට විලාප හඬ ඇසේ සඳුන් කුමාරිට පඬුරක් තියන්න නංගියේ බෝදිලිමෝ නාඬද්දෙන් සංසාරෙට බයේ

Bodilima Adanne lyrics · Gunadasa Kapuge