Thotupola

Kandulak Thala

Karunarathna Divulgane

කඳුළක් තලා මඟුල් මුදුවක් හදන් නැකතක් අරන් මම එන්නම් දෙවුරක් පලා හද දැවෙනා තරම් නුඹට විතරක් බලන්නට දෙන්නම් සයුරෙන් එහා නිල් අහසින් මෙහා ක්ෂිතිජේ ඉරේ හිස තියා පැතුමේ වෙලී නෙතු පියා හිරු මියෙනා පැයේ නුඹ කඳුළක් දරාගෙන සිටියා තරුවක් පුරා මම කවියක් ලියා සඳුගේ රැයට ඉඩ තියා හිඳිනා වෙලේ දුක කියා අපෙ හිතටත් හොරා අප අපගෙන් දුරස් වී ගියා

Kandulak Thala lyrics · Karunarathna Divulgane