Thotupola

Sanda Kindura Miyagiya

Janaka Wickramasinghe

සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ පසලොස්වක පෝය දා අවසන් කටයුතු කලා ගමේ නාඩ ගම් පොලේ කිඳුරිය වී නුඹ එදා ගැයු ලිය ගී විකුණන්නට කෙලොම් තොටට ඉගිලුනා කණ කෙකිණිය ගමට ඇවිත් ඇඩුවා නුඹ ගැන කියා වෙල් දෙනි ඕවිටි පුරා තනිවම සී පද කියා තනිව හිටිය කින්නරා ලය දැදුරව මිය ගියා කණ කෙකිණිය හඩන්නෙ නැ ඇහේ කඳුලු නැති නිසා

Sanda Kindura Miyagiya lyrics · Janaka Wickramasinghe