Thotupola

Chanda Hiru Ras

Amarasiri Peiris

චණ්ඩ හිරු රැස් කුපිත වී අවුළුවයි කොන්ක්රීට් නගරය ගිලන් ලොවකට පාර පෙන්නයි දසත නැගෙනා විෂ දුමාරය තාත්තේ මම ගමට එනවා කටු ඔටුන්නෙන් මුදා ගෙන හිස නින්ද අවුරා කනට කොදුරා රැය පුරා මදුරු සේනා ගයති මළපොත මේ දකින්නෙත් ගමේ සඳමයි නමුත් සඳ රැස් දවයි මුළු ගත මෙපුර හැරලා ගමට වැඩලා වැහි වළා ජල සලාකය වඩයි සරතැස තාත්තේ මම ගමට එනවා කටු ඔටුන්නෙන් මුදා ගෙන හිස

Chanda Hiru Ras lyrics · Amarasiri Peiris