Thotupola

Sandai Tharui Lesata Innata

Abeywardana Balasuriya

සඳයි තරුවයි ලෙසින් ඉන්නට නිසංසල අහසේ පෙරුම් පිරුවද වරම් නොලැබුණු අසන් පෙම්වතුනේ ඔබේ පුවතයි මේ ලොවම එකවර දකින්නට ඔහු යොමු කලේ ඇයගේ නෙතයි ලොවට රහසින් හඬන්නට ඈ හුරු කලේ ඔහුගේ සිතයි නදී ඇල දොළ හඩා වැලපේ ගෙනගියේ ඔබෙ ස්නේහයයි සයුරු රල පෙළ හැපී වෙරළේ සොයන්නේ ඒ ප්රේමයයි

Sandai Tharui Lesata Innata lyrics · Abeywardana Balasuriya