Thotupola

Neela Netha

Abeywardana Balasuriya

නීල නෙත රතදර නලවා සුසුදු වත හසරැල් තවරා පිය නාග එනු මැන මිහිරේ සොයා ආදරේ අනාගත පැතුම් තටාකේ සරණ රණ හංසිය මාගේ දිවි තුරා මතුද අද වගේ රඟනු සොඳුරියේ දෑ සමන් පොකුරු සිනාවේ සුවඳ හද පතුලෙනි හැමුවේ එවන් හද විමන් තලාවේ රැදී එමි ප්රියේ

Neela Netha lyrics · Abeywardana Balasuriya