Thotupola

Daala Dethera

Abeywardana Balasuriya

දෑල දෙතෙර දේදුනු නිල පාවී ගලා රෑට සිහින සේ සඳවත සේදී ගියා ඈ සොයා ආ රැයේ තරු කතා නැතිව ඈ හා මා තනි කළා බමර දැලේ මධු සාදේ රාව නැගේ තිසර ලැමේ හද ගීයේ තාල ඇසේ සසල සිතේ නිසල නෙතේ අපේ සිතුම් මල් පීදී රේණු සැලේ පුපුණු සිනා මුව මඩලේ සිහිල ගෙනේ කිඳුරු කතා බිඟු දෑසේ සුවය දැනේ මියෙන සඳේ ගෙවෙන රැයේ අපේ යොවුන් මල් සිහිනේ දෑස රැඳේ

Daala Dethera lyrics · Abeywardana Balasuriya