Thotupola

Baddata Sanda

Abeywardana Balasuriya

බැද්දට සඳ පාන වගේ ලස්සන මුහුනේ ඉස්සර පෙම් පාට පෙනේ දැක්කම නෑනේ තිස්සෙම දඟකාර මොකෝ ලස්සන නෑනේ හිත්වල කරුණාව පෙනේ මදකට ගානේ පෙම්බර කවි තාල ඇසේ නුඹ යන පාරේ තුන් හිත හැම දාම මගේ මං උඹේ නෑනේ

Baddata Sanda lyrics · Abeywardana Balasuriya