Thotupola

Aa Nihandawa Nethu Piya

Abeywardana Balasuriya

(ඈ නිහඬව නෙතු පියා සඳ කිඳුරිය සේ ඉඳියි මා සෙවනේ...//) වසඟ වී ආමෝදයෙන් පෙම් පරාදීසේ චංචංලයි මා මිහිරියේ ඉන්න මා සඟවා ඔබේ ලය මඩලේ ඈ නිහඬව නෙතු පියා.... කණාමැදිරින් හැංගෙමින් අපට රැය වෙන්වේ මන්දහාසෙන් ඔබ මුවේ ආදරේ හඳුනා උමතුවේ සිත මා ඈ නිහඬව නෙතු පියා....//

Aa Nihandawa Nethu Piya lyrics · Abeywardana Balasuriya