Thotupola

Nahawa

Lahiru Hettiarachchi

නහවා මාගේ පව් මකා ගත්තා ගෙයට නුඹ මා නුඹ ඒ කළ වරද නිසා මා කෙරුවා ඒ වරදම යළි කෙරුවා (මා බැඳුණා දුක් සසරේ මේ දැවෙනා.....//) නුඹගේ හිස මත දිව්රාලා වරදේ නොබැඳෙමි කියලා දැවෙනා විට මා යළි යළි ඔබ හැඬුවා දෙවියන් හැරදා ගින්දර මා සෙව්වා....... නහවා මාගේ...... අපගේ දෑඟිලි මත හඬනා දිවියේ සරතැස දැනුණා අමතක වී මා යළි වරදේ බැඳුණා දෙවියන් හැරදා ගින්දර මා සෙව්වා....... නහවා මාගේ......

Nahawa lyrics · Lahiru Hettiarachchi