Nindedith Atha
නින්දේදිත් අත තබා නළලට මගේ ලොව උණුසුම් කෙරූ සොඳුර නුඹමය සොඳුරු දිවි මග මා දිනූ මා දිනූ....... භාවනාවට නිහඬ අරණක් වී ගිරි ශිඛර වි දුක් දරා නොසැලී (සිත ගිමි නිවා සැනසූ.....//) නින්දෙතිත් අත...... සසර ගමනේ පුරුදු අත්වැල වී මල් සුවඳ වී සුළඟ හා මුසු වී (පෙම් සිනා පෑ දිගැසි....//) නින්දේදිත් අත......
