Thotupola

Dasabaladari

Harshadewa Ariyasinhe

(දසබලධාරි බුදු රජ පෙර කල ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා......//) (වසනා සඳෙහි කිඳුරඟ සමගා වනයේ තුටිනා ප්‍රේමය පාරා.....//) දසබලධාරි....... (කර ආලේ රාජා ඒ බරණැසහි කිඳුරිටා.....//) (මැරුවෝ බෝසත් විද හී පහරා.....//) (බෝසතුගේ ප්‍රාණය ඒ සක් දෙවිඳාණෝ දානය කෙරූ....//) දසබලධාරි.......

Dasabaladari lyrics · Harshadewa Ariyasinhe