Thotupola

Ayenam Ba

Samantha Karunarathna

ආයේ නම් බෑ රැවටෙන්න බෑ ආයේ නම් බෑ රවටන්න බෑ මා විඳි වේදනා ඔයා දන්නේ නෑ ඔයා දන්නේ නෑ........ කවදාවත්මබ ආයෙත් හැරදා යන්නේ නෑ වෙන් වී ඉන්න කීවත් වෙන් වී ඉන්න බෑ මා විඳි වේදනා ඔයා දන්නේ නෑ ඔයා දන්නේ නෑ........ ආයේ නම් බෑ රැවටෙන්න බෑ ආයේ නම් බෑ රවටන්න බෑ...... මට හීන දුන්න දෑසත් අද මා ළඟක නෑ ඔබ දුන්නු හීන නැතුවත් මා නෑ තරහා නෑ මා විඳි වේදනා ඔයා දන්නේ නෑ ඔයා දන්නේ නෑ........ ආයේ නම් බෑ......

Ayenam Ba lyrics · Samantha Karunarathna