Thotupola

Ma Hada Winiwida Dakinna

Dumal Warnakulasooriya

(මා හද විනිවිද දකින්න දෑසක් නුඹට තිබුණා නම් මා සිත කියවා බලන්න නුඹේ සිතට හැකි වී නම් තවම නුඹගේයි මං......//) නුඹ ප්‍රේමය කියවුයේ අසුභ නැකතකටයි මල් සුවඳ පිදුවේ විෂ පඳුර කැලටයි...... මා හද විනිවිද........ නුඹ අඳුරේ සිටියේ උමතු රාගයටයි යළි දෑස ඇරුණේ දුරස් වූ පසුවයි...... මා හද විනිවිද........

Ma Hada Winiwida Dakinna lyrics · Dumal Warnakulasooriya