Thotupola

Awasana Premaye Kandule

Oshani Sandeepa

අවසාන ප්‍රේමයේ කඳුලේ උණුහුමට මේ දෙනෙත් තෙමුනේ වරද මාගේ අතේ තිබුනේ හිත සැකෙන් පෙලිලා කඳුළු ඉස්සර වුනා මට සමාවෙනවාදෝ ආයෙමත් එන්නකෝ ඔයා මගෙ බොලඳ ආදරේ වැඩිකමට මං ආයේ කලබල වුනා මතක සැමරුම් එකතු කරලා පපුව ගැඹුරේ නිදන් කෙරුවා වැටහුනෙ අදයි ඔබගෙ සෙනෙහේ මියැදෙයිද මා කඳුළු අතරේ ඉක්මණින් එන්න දැන් බෑ තනිව ඉන්න නම් තවත් විඳවන්න දෙන්නෙපා මට ඉතින්.... මට සමාවෙනවාදෝ.... කඳුළු ගැරහුම් තනිව විඳලා හිතට නුහුරුයි තනිව ඉඳලා ඔබම විතරයි ඇත්තෙ මනසේ මියැදෙන්න බෑ සිහින අතරේ ඉක්මණින් එන්න දැන් බෑ තනිව ඉන්න නම් තවත් විඳවන්න දෙන්නෙපා මට ඉතින්.... මට සමාවෙනවාදෝ ආයෙමත් එන්නකෝ ඔයා මගෙ බොලඳ ආදරේ වැඩිකමට මං ආයේ කලබල වුනා අවසාන ප්‍රේමයේ කඳුලේ උණුහුමට මේ දෙනෙත් තෙමුනේ වරද මාගේ අතේ තිබුනේ හිත සැකෙන් පෙලිලා කඳුළු ඉස්සර වුනා මට සමාවෙනවාදෝ....

Awasana Premaye Kandule lyrics · Oshani Sandeepa