Thotupola

Api Daduru Oyen Panna

Senanayaka Weraliyadda

(අපි දැදුරු ඔයෙන් පැන්නා යන්නට කොළඹ හොඳද මන්දා යන්තම් යාන් ඔයට වැටිලා මුලතිව් දිහාට හැරුණා.......//) ආඬි ළිඳේ වතුර සොයා නිලාමණි ළිඳට ගියා නැගෙනහිරේ කිරණ පුරා කාන්සිලා හීන වුණා..... අපි දැදුරු ඔයෙන්......// සේරුවිලේ පිරිත අසා කැළෑ මලේ හිනැහුණා නාගපුරේ පාළු පොළේ තිරුකුරල් ගී ඇහුණා...... අපි දැදුරු ඔයෙන්......////

Api Daduru Oyen Panna lyrics · Senanayaka Weraliyadda