Sudu Rosa
සුදු රෝස පියවිලි අතුරා හිම යායේ හීන ඔපලා ඔය දෑස කාට දුන්නේ මගේ නෙත් වසා විඳගන්න බෑනේ හද පිචච්චෙනා...... පින්සාර ඔබගේ ලොකේ හසරුල්ලේ සාද යහනේ ඔබ ඉන්න රෑ උණුහ්මේ මා හඬවලා පළිගන්නේ නෑ මං ඔබ රිදවලා...... සුදු රෝස....... උන්මාද මාගේ ලොකේ කඳුලැල්ලේ දෑස ගිලුනේ මං ඉන්නේ මේ අඳුරේ නැහැ රිදවලා හිනැහෙන්නේ නෑ මං ඔබ හඬවලා........ සුදු රෝස.......//
