Thotupola

Bindunu Sitha Langa

Udara Kawshalya

බිඳුණු සිත ළඟ තනිවෙලා මා දෙනෙත් වැලපෙනා නුඹ දන්නේ නෑ වාගේ මගේ හිතේ තිබු සෙනෙහේ මං පැතුව ආදරේද මේ දෙවියන් වඳිනෙමි මා ඔබගේ නමින් (මතු භවයක ඔබ මගේ වේවා කියා......//) මතකයන් සිතේ දැවී කඳුළක් වැටේ නෙතින් පාළු ලොවක මගේ සෙනේ ඔබමයි තනිකළේ සදා දුක පිරුණු ඇස් වලින් යන්නේ මගෙන් වෙන් වී ඔයා මං පැතුව ආදරේද මේ දෙවියන් වඳිනෙමි මා ඔබගේ නමින් (මතු භවයක ඔබ මගේ වේවා කියා......//) ජීවිතේ සැමදා මගේ අඳුරෙන් වැසී ගියේ කෙදිනක හෝ මගේ ආදරේ වටහා ගනී ඔබත් ඒ වෙනකන් මං ඉවසන්නේ කොහොමද නොයමි හැරදා ඔයා මං පැතුව ආදරේද මේ දෙවියන් වඳිනෙමි මා ඔබගේ නමින් (මතු භවයක ඔබ මගේ වේවා කියා......//) බිඳුණු සිත......

Bindunu Sitha Langa lyrics · Udara Kawshalya