Thotupola

Punchi Hora

Nanda Malani

පුංචි හොරා මගේ පුංචි හොරා මගේ නින්ද හොරාගත් පුංචි හොරා ළමැදට මව් කිරි සුවඳ ගෙනා කව්ද හොරා මගේ පුංචි හොරා....... දරුවන් හඬනා පැල්පත් සොඳුරුයි දුරුවන් නැති රජ ගෙයට වඩා ඔවුන් ඉඳුල් කළ බොජුනත් මිහිරියි දිව බොඳුනක අමරසට වඩා පුංචි හොරා මගේ පුංචි හොරා මගේ නින්ද හොරාගත් පුංචි හොරා....... බහ තෝරන හඬ දෙසවන් පිනවයි කොකනද වීණා හඬට වඩා දෑත් දෙපා පොඩි කොමලයි සිනිඳුයි මානෙල් මල් පෙති වලට වඩා..... පුංචි හොරා......

Punchi Hora lyrics · Nanda Malani