Oba Ekka Hamuwanna
ඔබ එක්ක හමුවන්න හිනැහෙන්න නැළවෙන්න මං ඔබ එතැයි සිතමින් ඇස් දෙකම දල්වා බලමි පෙර මග මං.....// (ඔබේ දෙතොලේ මුදු සිසිල හද ගැස්මේ උණු සුසුමේ ආදරය විඳගන්න සිත ඉල්ලමි......//) ඒ හින්දා පෙම් ප්රියේ එන්න මා වෙත ඉක්මනින්...... (ඔබේ ළමැදේ මල් සුවඳ ඇස් අස්සේ තරු රස්නේ ආදරයේ කිමිදෙන්න සිත නොනවතී......//) ඒ හින්දා පෙම් ප්රියේ එන්න මා වෙත ඉක්මනින්...... ඔබ එක්ක හමුවන්න.....//
