Thotupola

Hama Mohothak Pasa

Vijaya Bandara Welithuduwa

හැම මොහොතක් පාසා සිහිවෙන නුඹ හින්දා මා තනිවම හැඩුවා නෙතුවල දුක තියලා මේ හදවතේ දුක්ගිනි මගේ නෙතට කඳුළක් වෙලා හඩමි මුළු රෑ පුරා ඔබම දුන්න ඒ හීන වලට මම අයිතිය තනිවම රැකගත්තා කෙලෙස කොහොම දුක වාව ගන්නද රත්තරනේ මා තනිවිලා මගේ රැධිරය පවා ඔබේ නම ලියවිලා මගේ හුස්මෙන් පවා ඔබේ රැව සොයනා මතකයන් ළඟ නැවතිලා මම තවම තැවි තැවි විඳවනවා රත්තරනේ නුඹ මගේ සිත ගෙන දුර ගියත් අද වෙන්විලා තරහ නෑ මම සදා ඔබයි මගේ පන එදා නැතත් මගේ අද ඔයා ආදරෙයි දිවි තුරා හැම මොහොතක් පාසා .......

Hama Mohothak Pasa lyrics · Vijaya Bandara Welithuduwa