Thotupola

Haduwa Man Sagare

Vijaya Bandara Welithuduwa

හැඩුවා මං සාගරේ තරම් තනිවෙලා රෑ පුරා දකින සිහිනය ගිලිහිලා මල් පෙති සැලී සැඟවුනා පුබුදාලා හැඟුමන් මගෙ දෙනුවන් වසා හීන එළි දල්වලා තනිවෙලා මට ඉන්න නම් බෑ ඔබ ඉන්න මං ළවෙලා ආදරේ වැස්සත් වෙලා තෙමි තෙමි අප සැනසුනා මල්පිපී තුරුවැල් පවා අප දෙසම සිටියා බලා දුර ගෙවාගෙන ඔබ සොයාගෙන ආවා සංසාරයේ මල් උයන්වල සැඟවිලා ලියූ පෙම් කවි ඔබ එදා පෙම් ලොව මම තනිවුනා එන්න මා වෙත සැරසිලා දුර ගෙවාගෙන මා සොයාගෙන ඉගිලිලා අහසේ හැඩුවා මං සාගරේ තරම් ............

Haduwa Man Sagare lyrics · Vijaya Bandara Welithuduwa