Thotupola

Me Nagaraya Aluth Wela

T M Jayarathna

මේ නගරය අලුත් වෙලා වැව් දිය ‍රැළි ගිලන් වෙලා අත් අල්ලන් ඔහේ ඇවිද ගිය ප‍ටු මාවත් පුළුල් වෙලා// එදා අප දු‍ටු පෙම්වතුන් වෙලා අද හොඳ පිංවතුන්// අකුරු පොත් පත් පිරුනු අත් වල එල්ලිලා අද පොඩි පුතුන් පෙම් කරපු තැන් පුරුදු වසා සුවිසල් මැදුරු// පෙම්වතුන් අද සිර වෙලා පාළු කුටිවල අඳුරු

Me Nagaraya Aluth Wela lyrics · T M Jayarathna