Thotupola

Harima Diga Kathawak

Manjula Dilrukshi

හරිම දිග කථාවක් අනන්තය බඳු කථාවක් එක මොහොතකින් මටම පවසා තිත තියා ඔබ දුර ගියා මම ඇස් පියන් දුටු හීනයක් ඇස් අරින්නට හැදූ වෙලාවක් දෑස් හැර මා බලන්නට පෙර උදුරලා දැමු හීනයක්// ඔබ නොදුටු නළලත හාදුවක් කටහඬ දිගේ තැබූ හාදුවක් නුහුරු උණුහුම විඳින්නම් පෙර යලි ඔබම ගත් හාදුවක්

Harima Diga Kathawak lyrics · Manjula Dilrukshi