Thotupola

Kandulu Kumata Apa Samu Gath Athithayata

Victor Rathnayake

කඳුළු කුමට අප සමුගත් අතීතයට අතීතයම සොඳුරු සිහිනයක් // ආදර කවියක තැවරුන සුවඳ අතර නිරන්තරව ආදරයෙන් අප වැතිරුණු වසන්ත සමයක් කඳුළු කුමට ...... ජීවිතයේ මතක අතර හද සරසන මතකයක්ව මියුරු සරින් අප අමතන මිතුරු මතකයක් කඳුළු කුමට .........

Kandulu Kumata Apa Samu Gath Athithayata lyrics · Victor Rathnayake