Thotupola

Neranjawe Thotupala Abhiyasa

T M Jayarathna

නේරංජාවේ තොටුපල අභියස කදමළු බැඳගෙන ඇයි ඉන්නේ ඔරුවක නැගලා එගොඩට යන්නට ඇයි මේ තවමත් ලතැවෙන්නේ // හබල ඇදී දිය රැළි ඉපදී පෙණ බුබුළු නැගී දිය සුළ කැරකී ගඟ දිය සසලයි යන මග කටුකයි එනිසයි තවමත් ලතැවෙන්නේ // නේරංජවේ ....... හිසෙහි රැදී කදමළු බරවී ඔරු කඳ පෙරලී යාවි ද සැඟවී ගඟ දිය සසලයි යන මග කටුකයි එනිසයි තවමත් ලතැවෙන්නේ // නේරංජාවේ .......

Neranjawe Thotupala Abhiyasa lyrics · T M Jayarathna