Thotupola

Hitha Handuwath

Theekshana Anuradha

හිත හැඬුවත් මහ මෙරක් තරම් ජීවිතයට නෑ සැනසීමක් කඳුළු ගඟක් ගැලුවත් මෙතරම් ආදරයක් නැ පෙනෙන දුරින් ජීවිතයක ඉම පෙනෙන නොපෙනෙනා මාණෙක ඉඳ ඔබ සිනාසුනා සංසාරෙන් සංසාර පුරුද්දට ඔබව සොයාගෙන මා ආවා සිත රිදිලා මා මහ මෙරක් තරම් කඳුළු සීරුවට බිම වැටුනා හිත හීලෑනෑ අමතක කරන්න හිමින් සැරේ දුක සොයා එනවා

Hitha Handuwath lyrics · Theekshana Anuradha