Sansare Purudu
සංසාරේ පුරුදු සුවඳක් කියා සොයමි සදා මේ දිවිය පුරා ලංවී එදා මා ළඟ රැදිලා වෙන් වි ගියා මා සිත පාරා මට නුහුරු ඒ සුවඳ හුරු කර තියා සංසාරේ පුරුදු සුවඳක් කියා මැවේ මැවේ මේ දෑසෙ මැවෙ සෙනෙහේ පෙරදා සුවඳ තියේ වෙන් වි අත මා වරද තියා සඳවතියේ නෙතු කඳුලු තියා// සංසාරේ පුරුදු සුවඳක් කියා දඟකාරිය සේ ලඟ මාගේ සොඳුරු සිනා ලඟ සුදු මුවඟේ ලඟ නෑ අද මා දුරක ගියේ සුසුමන් සිරකර මා මතකේ සංසාරේ පුරුදු සුවඳක් කියා .......
