Thotupola

Galkiriya Kanda

Wasala Bandara

ගල්කිරියාකන්ද දිගේ හඳ පායා ගමට ඇවිත් ඇහැටු වැවේ නිල් දියවර මූණ සිඹිනවා කෙකටියා මල් ලැජ්ජාවෙන් අහක බලනවා දිවුල් ගහත් සුදු ඇඳගෙන සඳ එලියේ සැරසෙන කොට පුසුඹේ බැරුවා හිත යට කවි උපදිනවා හීතල හුළඟේ නැගිලා යන්න හිතෙනවා දිය දෝතක් බොන්න නැමුණු වැව් ඉවුරේ උණ පඳුරත් සුදු මැණිකේ යලි එන තුරු ඇඟිලි ගණිනවා ඇයගේ රූසිරි බලන්න පෙරුම් පුරනවා ගල්කිරියාකන්ද දිගේ....

Galkiriya Kanda lyrics · Wasala Bandara