Thotupola

Dedunu Sihineka

Hashara Fernando

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආදරේ අරගෙන ආ නිසා මගේ හදවත දෙන්නම් සැමදා නුඹටම ලියා// මන්දහාස පෑ මුවේ මතක සිත දරා නින්ද නැනේ රෑ පුරා ඔබව සිහිවෙලා තුරුළු කරන් ආදරේ යමු දුර පාවෙලා ජීවිතේම ලස්සනයි ඔබේ ආදරේ නිසා// මැවෙන හිනා රෑ දිගේ හදවතේ ලියා යන්න සේද මාවතේ එන්න ලං වෙලා සුවද ගෙනත් ආදරේ සැනසුම යා වෙලා ජීවිතේම ලස්සනයි ඔබේ ආදරේ නිසා//

Dedunu Sihineka lyrics · Hashara Fernando