Thotupola

Maga Harunu Miniskama

T M Jayarathna

මඟ හැරුණු මිනිස්කම ඇහිදගෙන මග තිබී නාදුනන නිසා යළි ඉවතලූ මිනිසුනේ // දුර පේන මිරිඟු දිය සැපයි සිසිලස පිරි යමව් නොම වී පමා විඳිව් සිසිලස එහි // මඟ හැරුණු ....... මැරී යළි ඉපදීමෙන් සසර සයුරට වැදී විඳිව් ඒ අමා සුව නොයව් සසරින් මිදී // මඟ හැරුණු .......

Maga Harunu Miniskama lyrics · T M Jayarathna