Dora Gala Yana Senehasa
දෝර ගලා යන සෙනෙහස යන හින්දා නෙත් අග්ගිස්සේ කඳුළක් රන්දා වාවනු බැරිවිය පුත් දන් දුන්දා සන්සුන් රුව දැක සිත් ගිනි සින්දා මව්පිය වරුනේ පිං වැඩු හැමදා තෙවලා දම් පද භාෂා සාහිත රට දැය සුරුකුනි යටිවරු හින්දා ලද ඒ අභිමන් දැයට උරුම වුනි සෙනෙහස සසුනට දන් දුන් හින්දා // ඉපදෙයි මැරි මැරි ඉමක් තෙරක් නැති අතරමං වෙවී යන සංසාරේ සතර වරිගයක් නිවනින් සැනහෙයි අම්මේ තාත්තේ කල පිං මදිවේ // දෝර ගලා යන සෙනෙහස ........
