Thotupola

Sitha Soyaddi

Indika Prasad

සිත සොයද්දි නුඹේ සුවඳ නුඹ ඈතට ගිහින් නෙතු සොයද්දි නුඹේ රුවම නුඹ නොපෙනී ගිහින් දුක හිතෙද්දි මගේ නෙතට කඳුලු නෙතට ඇවිදින් දඟ කරන්නෙ අපේ මතක දියකරන්න යලිත්.. පාට දේදුනුනක නුඹේ සිනහ මවලා දෑස් අගට කඳුලු ද්න්නෙ මට තරවටු කරල ආදරයේ අකුරු හතර ලස්සන කර ලියලා ඔයා ගියේ මගේ හිතේ හැම හීනෙම බිඳලා// ඔයා දැකපු මගේ ලොවේ ලස්සන ඒ හීන හෙමින් සැරේ ගුලි කරගෙන ඔයා ගියපු ඈත මේ ඇස් දෙක පියවෙන තුරු ඔයා නමින් තාම මන් දකින්නේ එදා දුටුව හීනයි ඔබ ගාව//

Sitha Soyaddi lyrics · Indika Prasad