Thotupola

Oba Noena Karane

Nadeera Nonis

ඔබ නොඑන කාරණේ දැනුනා හිත් බින්ද කාරණේ දැනුනා සමුගන්න කාරණේ දැනුනා (විඳවන්නවූ සෙනේ පිරුණා)..// (තව නැද්ද හංසියේ ඔබ ළඟ හීන තනිකම නිවෙන යමක් මතකෙට ගේන)..// වෙන නැද්ද හංසියේ ඔබ ළඟ හීන මට සේ්ම ඔහු හටත් ගින්දර ගේන...... ඔබ නොඑන........ (ඔබ නොඑන ජීවිතෙන් මා අනාථයි හිත් බින්ද මාවතින් මා පරාදයි)..// සමුගන්න මාවතේ ඔබ හමා යයි විඳවන්න වන්න ඔය දෙතොල් සිනාවෙයි ඔබ නොඑන.......

Oba Noena Karane lyrics · Nadeera Nonis