Thaniwela Seilame Ma Thaniwela
(තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා ඉගිලිලා එන්නදෝ මං මේ ඔබ සොයා.....//) ඔබ තරම් ආදරේ කිසි කෙනෙක් නෑ ලොවේ ඒ කිරි සුවඳ තාමත් ළයේ නපුරුකම් හැම අතේ ඉන්න බෑ බයේ ඔබට ඇසුණා අම්මේ මගේ..... තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා ඉගිලිලා එන්නදෝ අම්මේ ඔබ සොයා..... ඉහ ඉද්දර මගේ සිටියා නම් හිතේ අස්පිය වෙන්නේ නෑ මේ රැයේ හිස අතගා මගේ රත්තරන් මා පුතේ මට පවසන්න රහසින් වගේ....... (තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා ඉගිලිලා එන්නදෝ අම්මේ ඔබ සොයා.....//)
